අදවනවිට පරිගණක ක්ෂේස්ත්‍රය හා වෛද්‍ය ක්ෂේස්ත්
රය ඉතාමත් දියුනු තත්වයට පත් වී ඇත.
එහි එක් අංශයක් ලෙස Telemedicine
තාක්ෂනය නම්
කළ හැක.
මෙහි දී වෛද්‍යවරයා හා රෝගියා සම්බන්ධ වෙමින් අදහස් හුවමාරු කරනු ලබන්නේ අන්තර්ජාලය ඔස්සේය.
එමෙන්ම පරිගණකයට සම්බන්ධ කළ හැකි විවිධ උපකරණ හරහා වෛද්‍යවරයා විසින් රෝගියව නිරීක්ෂණය කර රෝගී තත්වය පිළිබදව නිගමනයකට එළබේයි.
මෙය තාක්ෂණයේ ඉතාමත් දියුනු තත්වයක් උවද වෛද්‍යවරයා හා රෝගියාටද ඉතාමත් පහසුවෙන් භවිත කළ හැක.
දියුනු රටවල මෙය ඉතා දියුනු තාක්ෂණික උපකරණ යොදාගනිමින් සිදුකරයි. නමුත් මෙම තාක්ෂණය ශ්‍රී ලංකාව වැනි රටකට හදුන්වාදීමේදී ගැටළු
කිහිපයකට මුහුණදීමට සිදුවෙයි.
*මේ සදහා
යොදාගන්නා උපකරණ ඉතාමත් මිළ අධික වීමත්, ඒවා මිළදී ගැනීමට ශ්‍රී ලාංකිකයන් හට වත්කමක් නොමැති වීම.
*මෙවැනි
තාක්ෂණක් පිළිබධව මීට පෙර අසා නොමැති බැවින් හා මෙහි අත්දැකීම් ලබා නොමැති බැවින් මෙම සේවාව ලබා ගැනීමට සැකයකින් පසු වීම.

ඉහත
බාධක ජයගනිමින් අප ආයතනය ම්ගින් ශ්‍රී ලංකාවට ගැලපෙන ආකාරයට ක්‍රම උපයන් කිහිපයක්ම අනුගමනය කරගනිමින් මෙම තාක්ෂණය ඉදිරියටම ගෙන ඒම සදහා උත්සාහයක නිරත වී සිටී.
මක් නිසාද යත්,
මෙම තාක්ෂනය හදුන්වාදීමෙන් රෝගීන්ට ඉතාමත් අඩු මුදලකට,
නිවසේ සිටම,
රහසිගත භාවය රැකගනිමින්,
දුපපත් පොසත් භේදයකින් තොරව තමන්ගේ රෝගීතත්වයට අවශ්‍යය ප්‍රතිකාර හා වෛද්‍ය උපදෙස් ලබගත හැක.
මෙහි මූලික අදීරයේදී අපගේ සේවාව නොමිලේ ලබා දෙන අතර වෛද්‍ය උපද්ස් පමණක් ලබා දීම සිදු කරයි. ඖෂධ නිකුත්කිරීමක් සිදුකරන්නේ නැත.
දෙවන පියවර ලෙස ඖෂධ නිකුත් කරමින් මෙම තාක්ෂණය ශ්‍රී ලංකාවේ ඉහලම තලයකට ගෙන ඒමට අප කැපවී ක්‍රියා කරන්නේමු.
No comments:
Post a Comment