
මෙවැනි සේවාවක් සමස්ථයක් ලෙස සෑම පුදිගලයෙකුටම වැදගත් උවද විශේෂයෙන්ම වැදගත් වන පිරිසක් සිටී.
ඔබ කාර්‍ය්බහුල අයෙක්ද?


*මාර්ග තදබදය නිසා රස්තියාදුව
*බස් රථයක් පැමිණෙන තුරු බලා සිටීමට සිදුවීම
*වෛද්‍යවරයා පැමිණෙන්තුරු බලා සිටීමට සිදුවීම.

*වෛද්‍යවරයා හමුවීමේන් පසු ඖෂධ ලබාගැනීම සදහා පෝලිමේ සිටීමමට සිදු වීම.
*නැවත යම් දුරක් යාමට සිදු වීම/ මාර්ග තදබද/ වාහණයක් පැමිණෙනතුරු බලා සිටීමට සිදුවීම.
මෙහිදී රෝගය පවසා වෛද්‍ය ප්‍රතිකාර හා උපදෙස් ලබාගැනීමට වැයවන්නේ විනාඩි කිහිපයකි. නමුත් වෛද්‍යවරයා හමුවීමට යාමේදී හා ආපසු පැමිණීමේදී පැය ගණන් කාලය නාස්ති කිරීමට සිදුවේ. මෙය මහත් අවාසියක් හා කාලය අපතේ යැවීමකි. මෙවැනි කරුණු නිසා බෝහෝදෙනා සුළු සුළු රෝගී තත්ව සදහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට හා උපදෙස් ලබා ගැනීමට් මැලිකමක් දක්වති. නමුත් බොහෝවිට මෙම සුළු රෝගී තත්ව උත්සන්න වී මරණය පවා සිදුවිය හැක.
සමාජයේ බොහෝ දෙනා මේසේ කියනු ඔබ අසා ඇත. " බෙහෙත් ගන්නනම් ඕනේ. වෙලාවක් නෑනේ අනේ ඒකටවත්."



මෙය ඕනෑම අයෙකුට ඇති ගැටළුවකි. හිතන්න, ඔබට ලිංගාශ්‍රිත රොගයක් හෝ ඒ සම්බන්දව ගැටළුවක් ඇත. නමුත් රෝහලකට ගොස් වෛද්‍යවරයෙකුට පෙන්වීමට හැකිද?
යම් අයෙකු පවසාවි " ඇයි බැරී. මටනම් පුළුවන්" යනුවෙන්. නමුත් බොහෝ දෙනෙක් මේ සදහා ලැජ්ජාෂීලී බැවින් මෙය රහසක් ලෙස තබාගනිමින් දුක් විදිති. මෙහි අවසානය කෙසේ වේවිද? HIV රෝගීන් ප්‍රතිකාර ලබාගැනීමට ඉදිරිපත් වනුයේ කියෙන් කිදෙනාද. නමුත් හදුනා නොගත් රෝගීන් කෙතරම් ඇතිද? ඔවුන් ඉදිරිපත් වී ප්‍රතිකාර නොගන්නේ ඇයි?


*මේ ගැන මගේ පෙම්වතා / පෙම්වතිය දැනගත්තොත් මාව අතහරී/ මගහරී
*මේ ගැන මගේ මිතුරු මිතුරියන් දැනගත්තොත් මාව කොන් කරාවි /සමාජය මව කොන් කරයි.
*මම වෛද්‍යවරයෙකුට මෙව පෙන්නන්නේ කොහොමද? එ අය මොනව හිතයිද?
*මේ ගැන මම රැකියාව කරන තැනින් දැනගත්තොත් මාව රැකියාවෙන් ඉවත් කරාවි. එතකොට මම ජීවත් වෙන්නේ කොහොමද?
ඉහත ගැටළු වලට අමතරව මෙවැනි රෝගීන්ට තවත් ගැටළු රාශියක් මතුවේවි. එබැවින් තම රෝගී තත්වය සගවාගනිමින් දුක් විදිති.
මෙවැනි රෝගීන් සදහා හොදා විසදුම මෙවැනි සේවාවකි.
ඩොකටර් කෙනෙක්ට පෙන්නන්න බැරි කෙනෙක් මෙකෙදි කොහොමද ඩොක්ටට පෙන්නන්නේ?

අපගේ සේවාවටද එවැනි අංග එක්කර ඈත්තේ එබැවිනි, sms, e mail මගින් තම ගැටළුව හා ගැටළු සහිත ස්ථාන තමාටම ඡායාරූප ගතකර වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ හැක. මෙහිදී තමා කවුද යන්න වෙනත් අයෙකුට හදුනාගැනීමට නොහැකි බැවින් රහත්ස්යභාවය රැකගනිමින් වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාගත හැක. එබැවින් මෙවැනි රෝගීන් සදහා අපගේ සේවාව මහත් උපකාරී වන බව අපගේ විශ්වාසයයි.

බොහෝ පුද්ගලයින් ඕනෑම කටයුත්තක් ඉතාමත් පහසුවෙන් කර්ගැනීමට කැමතිය. රස්තියාදු වීමට අකමැතිය. පෞද්ගලිකවම් මා ද එසේමය. ඔබද මෙවැනි වදන් අසා ඇතිවාට සැකයක් නැත.
"අපෝ බෙහෙත් ගන්න ගිහින් පෝලිමේ ඉන්නගියාම එපාවෙනවා. ඊටවඩා හොදයි බෙහෙත් නොගෙන ඉන්නවා"

"මේක මම online service එක්කින් ගෙදරටම ගෙන්නගත්තේ. හරිම පහසුයි "
මෙවැනි වදන් වෙනුවට ඔබටත් දැන් මෙවැනි වදන් කිව හැක.

එබැවින් ඔබත් online පරම්පරාවට එක්වන්න. කාලය, මුදල්, ශ්‍රමය ඉතිරිකරගන්න.
No comments:
Post a Comment