ප්‍රධාන වෛද්‍යනිළධාරී

E treat ප්‍රධාන වෛද්‍යනිළධාරීවරයා වන Dr. M.S  රාජෙන්ද්‍ර විජේතුන්ග (M.B.B.S) (Ceylon) ,  පේරාදෙනිය වෛද්‍යපීඨයෙන් අධ්‍යපණය ලැබූවෙකි. ඔහුගේ  ශ්‍රී ලංකා වෛද්‍යසභාවේ ලියා  පදිංචි අංකය 6714 වන අතර මෙ වනවිට අවුරෙදු 37  වෛද්‍ය වෘතියේ අත්දැකීම් ඇත.
ඔහු රජයේ හා පෞද්ගලික රෝහල් ගනනාවක වෛද්‍යවරයෙකු ලෙස සේවය කරමින් අත්දැකීම ඇති වෛද්‍යවරයෙකි. විශේෂයෙන් බටහිර ඖෂධ පරිස්සමින්, බුද්ධිමත්ව පාවිච්චි කිරීම සම්බනධව ශ්‍රී ලංකාව තුල විශාල වැඩ කොටසක් කල අයෙකි.
මේ පිළිබද දැනුම ලබ ගැනීමට විදේශික රටවල අධ්‍යණ වැඩසටහන් ගණනාවකට සහභාහී වී ඇති අතර පිළිබධ ශ්‍රී ලංකාවේ සංවිධානයේ සම්බන්ධීකාරක ලෙසද වසර ගණනාවක් Health Action international සාමාජිකයෙක් ලෙසද කටයුතු කර ඇත.
වෛද්‍යපීඨයේ ඉගෙනගන්නා කාලයේදී ඔහු, මහාචාර් සේනක බිබිලේ සහ වෛද්‍ය K බාලසුබ්‍රමනියම් යන මහතුන්ගේන් ඖෂධ විද්‍යාව හදාරා ඇති අතර ඔවුන් ආරම්භ කලාවූ "ඖෂධ සබුද්ධිකව පරිහරනය කිරීමේ සහ ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් ගොඩනැගීම සදහා වූ ව්යාපාරයේ  ශ්‍රී ලංකා සංවිධානයේ සාමාජිකයෙක් ලෙසද කටයුතු කර ඇත.

පසු කාලයේදී ඔහු බටහිර ඖෂධ සබුද්ධිකව පාවිච්චි කිරීමේ සිට සොබාදහමේ වෙදකම නමැති ඖෂධ වලින් තොර වෙදකම සුසන්යෝගකොට නව අත්දැකීම් ලබන්නට පර්යෙෂන කල වෛද්‍යයවරයෙක්ද වේ.

No comments:

Post a Comment