රැකියා අවස්ථා

මෙන්න ඔබට අනගි රැකියා අවස්ථාවක්

අපගේ සේවාජාලය පුළුල් කිරීම සදහා ලංකාව පුරා අපගේ සේවා මධ්‍යස්ථාන පිහිටුවීමට බලාපොරොත්තුවෙන් සිටී. සේවා මධ්‍යථානයක් පවත්වාගෙන යාම සදහා විශේෂ පුහුණුවක් අවශ්‍ය නොවන අතර පහත සදහන් සුදුසුකම් සපුරා තිබී ම ප්‍රමාණවත් වේ.
(ඔබගේ නිවස හෝ ව්‍යාපාරික ස්ථානය මේ සදහා යොදාගත හැක)

*Skype පහසුකම් සහිත පරිගණක/ ස්මාර්ට් දුරකතනයක් තිබීම
*පරිගණක හා අන්තර්ජාලය පිළිබද සාමාන්‍ය අවබෝධයක් තිබීම
*උසස්පෙළ විභාගයට පෙනී සිටීම/ ජීවවිද්‍යා අංශයෙන් උසස්පෙළට පෙනී සිටීම/ රජයේ හෝ පිළිගත් හෙද විදුහලකින් හෙද අධ්‍යාපණය ලබා තිබීම / සෞඛ්‍ය අංශයේ රැකියාවක නිරත වී තිබීම හෝ නිරත වෙමින් සිටීම විශේෂ සුදුසුකම් ලේස සැලකේ.

වෙනත් රැකියාවක යෙදී සිටිමින් අමතර රැකියාවක් ලේසද මෙය සිදු කළ හැක.
ස්ත්‍රී/පුරුෂ භේදයක් නොමැත
වයස් භේදයක් නොමැත


ඔබත් අප හා එක්වීමට කැමතිනම් පහත සදහන් ඔබගේ විස්තර ඇතුලත් කර e mail පණිවිඩයක් හෝ sms පණිවිඩයක් අප වෙත යොමු කරන්න.

*ඔබගේ සම්පූර්ණ නම(හැදුනුම්පතේ සදහන් ආකාරයට)
*ලිපිනය
*e mail
*දිස්ත්‍රික්කය
*හැදුනුම්පත් අංකය
*බැංකු ගිනුම් අංකය (මුදල් හුවමාරු කිරීම සදහා)
*වයස
*ස්ත්‍රී/පුරුෂ භාවය
*Skype ලිපිනය
*දුරකථන අංකය
*අධ්‍යාපණ සුදුසුකම්
 
තොරතුරු ලබා දීම සදහා මෙතන්න පිවිසෙන්න
ඉහත සදහන් තොරතුර පහත සදහන් මර්ග ඔස්සේද අප වෙත යොමුකළ හැක

e mail - etreatlk@gmail.com
sms       -072- 6770275

වැඩි විස්තර දැනගැනීමට සතියේ දින වල උදැසන 8.00 සිට දහවල් 12.00 දක්වා කාලය තුල Skype ඇමතුමක් ලබාගන්න.

Skype - etreat.lk



 


දෙවන රැකියා අවස්ථාව  


  • ඔයත් job එකක් හොයන කෙනෙක්ද?
  • නැත්තම් job එකක් කරනගමන් අමතර ආධායමක් හොයාගන්න කැමති කෙනෙක්ද?
  • ඒ දෙක්ම නැත්තම්, ගෙදර ඉද්දි නිකම්ම අතට ආධයමක්  එන ක්‍රමයක් තිබුනොත් හොදයි කියලා හිත හිත ඉන්න කෙනෙක්ද?

එහෙනම් මෙන්න ඒ හැමොටම හරියන නියම අවස්ථාවක්. ඔයාට තියන්නේ ඔයා දන්න කියන යාළුවොන්ට, නෑදෑයොන්ට අපේ සේවාව ගැන පොඩ්ඩක් කියන එක විතරයි. ඔයා දැනුවත් කරන හැමකෙනෙක් වෙනුවෙන්ම අපි ඔයාට සල්ලි දෙනවා. කරන්නේ මෙහෙමයි.
මේක අපේ ප්‍රචාරණ ක්‍රමයක්. අපි මෙහෙම හිතමුකො. ඔයට යාළුවෙක ඉන්නවා. එයාව මුනගැහුන අවස්ථාවක කථා කර කර ඉන්නගමන් මෙහෙම සංවාශයක් ගොඩනගාගන්න පුළුවන්නේ.

ඔබ-     මචන් උඹ දන්නවද e treat  කියල health service එකක් තියනවා?
මිතුරා-  නෑ මචං මොකද්ද ඒ?
ඔබ-     ඒක මචං online health service එකක්. ඒකෙදි ගෙදර ඉදලම Doctor කෙනෙක් හමුවෙලා           ඕනැම ලෙඩකට උපදෙස් ගන්න පුළුවන්.
මිතුරා- නියමයිනේ මචං

මෙනන් මේ විදියට අපේ ආයතනය ගැන දැනුවත් කරලා ඔබ දැනුවත් කළ පුද්ගලයාගේ තොරතුරැ අපිට එවන්න.
සම්පූර්ණ නම
වයස
දුරකථන අංකය(එයා කැමතිනම් විතරක්)
Skype ID (එයා කැමතිනම් විතරක්)ස්
e mail Address

මේ විස්තර ඔයාට අපේ e mail එකට(etreatlk@gmail.com) එවන්නත් පුළුවන්.නැත්තම් face book  එක පැත්තේ එන වෙලාවක inbox කරන්නත් පුළුවන්. එහෙමත් නැත්තම් පහසුම ක්‍රමයක් තියනවා. පහත සදහන් කරල තියන link එකෙන් ගිහින් ලැබෙන form එක පුරවලා අපිට එවන්න.

Go

 නිතර නිතර යන්න වෙන නිසා book mark  එකක් දාලත් තියාගන්න පුළුවන්නේ. අවුරුද්ද අවසානේ වැඩිම ආධායමක් උපයන කෙනාට ඒ මුදලට අමතරව තවත් තෑගිත් දෙනවා. ඒ නිසා මේ චාන්ස් එක අතාරිනන් එපා ඔන්න.
මේකේ කරන්න වැඩි දේකුත් නෑනේ. ඔයට මේක කරන්න face book, twitter වගේ සමාජ ජාල වෙබ් අඩවි යොදාගන්නත් පුළුවන්. කොහෙහරි යනගමන් බස් එකේ කම්මැලිකමට ඉද්දි කතාවෙන්නහ්ට් පුළුවන්. යාළුවො මුනගැහුනාමත් කතාවෙන්න පුළුවන්. ඒ වගේ ඕනැම ක්‍රමයකට නිදහසේ සල්ලි ටිකක් හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ඒ යාළුවො අපේ සේවාව ලබාගන්නා සැම අවස්ථාවකම ඔයාගෙ ගිනුමට රු 2 බැගින් වසර 10 ක් පුරාම හම්බවෙනවා. සමහරවිට ජීවිත කාලෙටම වෙන්නත් පුළුවන්. ඉදිරියේදී මෙම මුදල වැඩිවෙනවා.

කොන්දේසි සහිතයි.
ඔබට මුදල් ලැබෙන්නේ ඔබ දැනුවත් කළ පුද්ගලයා අපගේ සේවාව ලබාගතහොත් පමණි.


ඔබ අප ආයතනයේ පවත්වාගෙන යන ගිනුමේ ශේෂය  රු 500 ක් පිරුනු පසු ඔබේ බැංකු ගිනුමට එය බැරකරනු ලබයි. එමගින් ඔබට මුදල් ලබාගත හැක.




 


No comments:

Post a Comment